What We Do?

Renovate residence and commercial building
-Offices Buildings
-Hotel Finishes
House Planning
- Residential Houses/ Apartments/Villas
- Schools & Hospitals
- Beach Resorts & Supermarkets
Interior & Exterior Finishes
Estimating
Building Construction & Consulting
Project Drawings
AutoCAD drawings & Classes
Cost Effective Building Construction

I have identified that, it is my duty to upgrade your socio-economic status through my environment friendly creations making your dwelling honourable.

This is an institute which is to be implemented under “Cost Effective Technology” introduced by National Engineering research and development Center, Sri Lanka (NERD-C). I have honestly assured the reliability and the faith in the field of the construction nearly for two decades towards my clients.

පරිසර හිතකාමි නව නිර්මාණ රැසක් තුළින් ඔබේ සමාජ තත්ත්වය ඔබේ ආර්ථික මට්ටම තුළින් ම ඔප් නංවා ගෞරවණීය කුටුම්භයක් ලෙස සමාජගත වීමට මාර්ගය විවරකර දීම මගේ වගකිමක් ලෙස හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය මඟින් හඳුන්වා දුන් වියදම් පිරිමැසුම්දායක තාක්‍ෂණය භාවිත කරමින් ඉදිකිරිම් ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක වීමට අනුමත ආයතනයකි. පුරා වසර ගණනාවක් සේවා දායකයන්ගේ විශ්වාසය තහවුරු කරමින් මාගේ ආයතනය ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ අවංක සේවාවක් සිදුකර ඇත.



VISION

Presenting my creation, blend with the sensitivity of the heartiest man in the universe and the pulse of the Nature.

දැක්ම ....

විශ්වයේ සොඳුරුතම මිනිසා ගේ සංවේදීතාව සහ පරිසරයේ හද ගැස්ම එක් කරමින් නව නිර්මාණයක් බිහි කිරීම යි.

MISSION

The dream house in your mind, which I create with strength, is to reach towards your satisfaction and happiness.

මෙහෙවර .....

මා අතින් නිර්මාණයවන ඔබගේ සොඳුරු නිවහන, ඔබගේ උපරීම තෘප්තිය ලබා ගැනීම දක්වා ශක්තිමත් නිර්මාණයක් කිරීම යි.


Registered Draughtsman – Kandy Municipal Council – KMC 246, Yatinuwara Pradeshiya Sabha – YPS/2014/18 National Engineering Research and Development Center - N/TMD/DRFT/2014/01


Licensee – National Engineering Research and Development Center - N/TMD/LCB/2005/01 (For construction buildings based on Cost Effective Building Technology developed by the NERD-C.)

Member – Institute of Drafting Technologist – A/ 0197